ණයක් ගෙවන්නේ කෙසේද?

ඔබගේ ගෙවීම් විකල්ප මොනවාද?

ණය ආපසු ගෙවීම

ඔබට කිසිදු අමතර වියදමකින් තොරව සම්පූර්ණ ණය මුදල නියමිත දිනට හෝ ඊට පෙර ගෙවිය හැක.
ඔබේ Monigo ගිණුමට ලොග් වීමෙන් ඔබට ගෙවිය යුතු මුළු මුදල සහ ණය ගෙවීමේ නියමයන් පරීක්ෂා කළ හැක.

ණය කාලය දීර්ඝ කිරීම

කණගාටු නොවන්න, Monigo ඔබේ ණය කොන්දේසි දින 14ක් හෝ 30ක් සඳහා දීර්ඝ කිරීමට විකල්පයක් ලබා දෙයි.
ඔබගේ Monigo ගිණුමට ලොග් වීමෙන් ණය කොන්දේසි දීර්ඝ කිරීම පිළිබද විස්තර ලබා ගත හැක.

ගෙවන්නේ කෙසේද?

ඔබට පහත ක්‍රම වලින් ගෙවා අවසන් කිරීමට හෝ කාලය දීර්ඝ කරගැනීම සිදුකල හැක:

Pay & Go Kiosks යන්ත්‍ර Pay & Go Kiosks යන්ත්‍ර

ඔබගේ ගෙවීම Pay & Go අන්තර්ජාල ගෙවීම් ක්‍රමය හරහා සිදුකරන්න.:

  • පහත ලින්ක් එක ක්ලික් කර Pay & Go අන්තර්ජාල ගෙවීම් පිටුවට පිවිසෙන්න. https://paygo.lk/Home/Pay?srv=monigo
  • ඔබේ ණය ගිවිසුම් අංකය ඇතුළත් කරන්න
  • ඔබගේ ජංගම දුරකථන අංකය ඇතුලත් කරන්න
  • ගෙවීමට අවශ්‍ය මුලු මුදල හෝ කාලය දීර්ඝ කිරීමේ ගාස්තුව සඳහන් කරන්න
  • ගෙවීම් විස්තර සම්පූර්ණ කර ඔබගේ ගෙවීම් රිසිට්පත ලඟ තබා ගන්න

නැතහොත්

800 කට අධික කියෝස්ක් ජාලයෙන් ඔබ අසලම ඇති කියෝස්ක් යන්ත්‍රය වෙත ගොස්, "බැංකු සහ ලීසිං" කාණ්ඩය යටතේ "Monigo" තෝරන්න:

  • ඔබේ ණය ගිවිසුම් අංකය ඇතුළත් කරන්න
  • ඔබගේ ජංගම දුරකථන අංකය ඇතුලත් කරන්න
  • ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය (NIC) ඇතුළත් කරන්න
  • ගෙවීම සම්පූර්ණ කර ඔබගේ ගෙවීම් රිසිට්පත තබා ගන්න

ඔබ අසලම ඇති කියෝස්ක් යන්ත්‍රය දැනගැනීමට, මෙතැන ක්ලික් කරන්න https://www.paygo.lk/KIoskLocations

ගනුදෙනුව අවසන් වූ පසු, ඔබේ ණය තත්වය කෙටි පණිවුඩයක් මඟින් ඔබට දන්වනු ලැබේ. ඔබට ගෙවීම සනාථ කර SMS නොලැබුනේ නම්, කරුණාකර අපගේ පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අංකය හරහා අප හා සම්බන්ධ වන්න.

නැතහොත්

ඔබගේ ගෙවීම Pay & Go මොබයිල් ඇප් එක හරහා සිදුකරන්න:

https://onelink.to/paygosl ලින්ක් එක ක්ලික් කර Pay & Go මොබයිල් ඇප් එක ඔබගේ දුරකථනයට බාගත කරගන්න.

ගෙවීම සම්පූර්ණ කර රිසිට් පතෙහි ස්ක්‍රීන් ශොට් එකක් (තිර රුවක්) ලඟ තබා ගන්න

බැංකු ශාඛා හරහා ගෙවීම් (කවුන්ටරය සහ මුදල් තැන්පතු යන්ත්‍ර හරහා) බැංකු ශාඛා හරහා ගෙවීම් (කවුන්ටරය සහ මුදල් තැන්පතු යන්ත්‍ර හරහා)

DFCC bank ශාඛා හරහා ඔබේ ණය ආපසු ගෙවීම සිදු කිරීම සඳහා, DFCC bank මුදල් තැන්පතු පත්‍රිකාව පහත සඳහන් තොරතුරු පුරවා ඔබේ මුදල් සමඟ එය අයකැමිට භාර දෙන්න.

  • ගිණුම් හිමියාගේ නම: S F Group (PVT) LTD
  • ගිණුම් අංකය: 101000041867
  • ඔබගේ ණය ගිවිසුම් අංකය හේතුව/කාරණය ලෙස සඳහන් කරන්න (අනිවාර්යයි)
  • ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය (NIC)
  • ඔබට ගෙවීමට අවශ්‍ය මුලු මුදල හෝ කාලය දීර්ඝ කිරීමේ ගාස්තුව සඳහන් කරන්න

ගනුදෙනුව අවසන් වූ පසු, ඔබේ ණය තත්වය කෙටි පණිවුඩයක් මඟින් ඔබට දන්වනු ලැබේ. ගෙවීම් යාවත්කාලීන කිරීම අපගේ කාර්යාල වේලාවන් තුළ සිදු කෙරෙන අතර පැය 24ක් දක්වා ගත විය හැක. මෙම කාලයෙන් පසුව ඔබට ගෙවීම සනාථ කර SMS නොලැබුනේ නම්, කරුණාකර අපගේ පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අංකය හරහා අප හා සම්බන්ධ වන්න.

සටහන: ගෙවීමක් කරන සෑම අවස්ථාවකම, කරුණාකර ගෙවීම් කුවිතාන්සියේ පැහැදිලි පින්තුරයක ඔබගේ ණය ගිවිසුම් අංකය/ජාතික හැඳුනුම්පත් අංකය ලියා monigo.lk/payments හරහා උඩුගත කිරීමට වග බලා ගන්න. කුවිතාන්සිය උදුගත කිරීමේදී ගෙවීම් කල දිනය ආකෘතියට අනුව (dd/mm/yyyy) සඳහන් කර අප සමඟ ලියාපදිංචි වී ඇති ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කරන්න.

ඕනෑම බැංකුවක් හරහා අරමුදල් මාරු කිරීම ඕනෑම බැංකුවක් හරහා අරමුදල් මාරු කිරීම

ඔන්ලයින් බැංකු හුවමාරුවක් හරහා ඔබගේ ණය ආපසු ගෙවීම සිදු කරන්න, කරුණාකර පහත ගිණුම් වෙත මුදල් ගෙවන්න.

  • ගිණුම් හිමියාගේ නම: S F Group (PVT) LTD
  • ගිණුම් අංකය: 001020743373
  • ශාඛාවේ නම: Head Office
  • ප්‍රතිලාභියාගේ යොමුව: ඔබේ ණය ගිවිසුම් අංකය හෝ NIC අංකය (අනිවාර්යයි)
  • ඔබට ගෙවීමට අවශ්‍ය මුලු මුදල හෝ කාලය දීර්ඝ කිරීමේ ගාස්තුව සඳහන් කරන්න

  • ගිණුම් හිමියාගේ නම: S F Group (PVT) LTD
  • ගිණුම් අංකය: 101000041867
  • ශාඛාවේ නම: Fort